ජවිපෙන් අනුර.

0
612
- Advertisement -
Share

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ සංධානය සිය අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ජවිපෙ ප‍්‍රමුඛව පිහිට වූ ජාතික ජන බලවේගය සංවිධානය ජූලි 30 වෙනිදා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් කියා තිබුණේ අගෝස්තු 18 වැනිදා පවත්වන ජාතික ජන බලවේගයේ සමුළුවකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ප‍්‍රකාශයට පත් කරන බවයි.

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =