අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයේ දී අමාත්‍යවරයාට විරුද්ධව ඡුන්දය ප්‍රකාශ කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.