ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නුවර වෙඩි තැබීමක්..! අට දෙනෙක් මරුට.

0
631
- Advertisement -

ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නුවරට කිලෝමීටර් 25 ක් පමණ ඈතින් පිහිටි නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම සදහා කිහිප දෙනෙකු ම සම්බන්ධ වී තිබේ.

වෙඩි තැබූ පුද්ගලයන් මෙසේ වෙඩි තැබීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =