ජයසූරියට එන්නත දෙන්න මැදිහත් වූ අමාත්‍යංශ ලේකම් ඉවත් කරයි.

0
952
- Advertisement -

ජයසූරියට එන්නත දෙන්න මැදිහත් වූ
අමාත්‍යංශ ලේකම් ඉවත් කරයි.

හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරියට එන්නත ලබා දීම හේතුවෙන්,
ප‍්‍රාථමික සෞඛ්‍ය හා කෝවිඞ් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ඔහු පසුගාමී ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ‍්‍රිත සත්ව පාලනය පිළිබදව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =