ජයලාල් රෝහණ මහතා මිය යයි.

0
589
- Advertisement -

ජයලාල් රෝහණ මහතා මිය යයි.


ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරේ දී ඒ මහතා මියගොස් තිබේ.
මිය යන විට ඔහු 56 වන වියේ පසු විය.