ජයම්පතී ජිනීවා පනියි ද..?

0
475
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතා මන්ත‍්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක කරූ ජයසූරිය මහතා වෙත ලබා දී ඇති බව පැවසේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ වගකීම මූලික වශයෙන් පැවරී තිබුණේ ඔහුට බව පැවසේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර, ජයම්පතී වික‍්‍රමරත්න මහතා විදෙස් තානාපති රටවල් කිහිපයකින්, සිය පවුලටම දේශපාලන රැුකවරණ ඉල්ලා සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 5 =