ජයන්ත සමරවීර අත් අඩංගුවට ගන්නා ලෙස දන්වයි.

0
577
- Advertisement -

2016 වසරේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, සයිද් අල් හුසේන් කුමාරයාගේ ලංකා ගමනය මොහොතේ, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කිරීම මගින් මහජනතාව අපහසුතාවයට පත් කිරීම යන චෝදනා යටතේ, අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට එරෙහිව පවතින නඩුවට පෙනී නොසිටීම මත, අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මගින්, අමාත්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 1 =