ජයග‍්‍රහණය තහවුරු කර නොගෙනම ට‍්‍රම්ප් – ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත් කරයි. මැතිවරණය දුෂිත බවටත් චෝදනා කරයි.

0
393
- Advertisement -
Share
9 / 100

ජයග‍්‍රහණය තහවුරු කර නොගෙනම
ට‍්‍රම්ප් – ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත් කරයි.
මැතිවරණය දුෂිත බවටත් චෝදනා කරයි.

තවමත් අවසන් ප‍්‍රතිඵල නිකුත් කර නොතිබියදී ම, තමන්, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ බව, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ. නමුත්, කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් හෝ සංවිධානයක් ඔහුගේ ජයග‍්‍රහණය මෙතෙක් තහවුරු කර නැත.

එමෙන්ම, කිසිදු සාක්ෂියකින් තොරවම, මැතිවරණය දුෂිත එකක් බවටද ඔහු චෝදනා කර තිබේ. තමන් මැතිවරණ ප‍්‍රතිඵලයට එරෙහිව – ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ජනාධිපති ට‍්‍රම්ප් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =