ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු ප‍්‍රධානී රෂිඩ් අක්බාර් නැවතත් අත් අඩංගුවට ගනී.

0
442
- Advertisement -

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු ප‍්‍රධානී රෂිඩ් අක්බාර් නැවතත් අත් අඩංගුවට ගනී.

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු ප‍්‍රධානී, රෂිඩ් අක්බාර්, ත‍්‍රස්ත විමර්ෂන ඒකකය මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙරට තුළ වහබ්වාදය ප‍්‍රචාරය කළ බවට චෝදනා කරමින්, ඔහු අත් අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මිට පෙර ද රෂීඞ් අක්බාර් අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ, 2019 වසරේ අගෝස්තු මාසයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 20 =