ජමාත් මිල්ලතේ තවත් දෙදෙනෙක් අම්පාරෙන් අල්ලයි.

0
710
- Advertisement -

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජමාත් මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් බව කියන තවත් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර ඒකකයෙන් හා අම්පාර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =