ජපානයේදී නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ ජයක් ලබයි

0
549
- Advertisement -
Share

ජපානයේ කෂිමා නගරයේදී රටවල් 11 ක සහභාගිත්වයෙන් ආරම්භ වූ 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ නේපාලයට එරෙහිව ලකුණු 136 – 7 ක දැවැන්ත ජයක් ලබාගනිමින්.

නේපාලයට එරෙහි තරගයේ වට හතරේදී 37-01, 42-01, 37-0, 20-05ක් ලෙස ඉතා පහසුවෙන් වට හතරම ජය ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 6 =