අද සවස 04.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 සම්මාන උළෙල වර්ජනය කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තීරණය කර තිබේ. මාධ්‍ය මර්දනයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය අසමත් වී ඇති බැවින් තමන් මීට සහභාගී නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එහි කැදවුම්කරු සී.දොඩාවත්ත මහතා විසින් නිකුත් කර ඇති ලිපියක සඳහන් වේ.
ජනාධිපති සම්මාන උළෙල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වර්ජනය කරයි.
0
705