ජනාධිපති වැය ශීර්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරු කිහිප දෙනෙකුම අදහස් දැක්වූවත්, ඡන්ද විමසීමකට නොයා ජනාධිපති වැය ශීර්ෂය සම්මත කිරීමට අද රැස් වූ පාර්ලිමේන්තුව එකඟ විය.