ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සමග සාකච්චා අසාර්ථකයි. විශ‍්‍රාමික සේවකයෝ හෙට සිට උපවාස කරති.

0
584
- Advertisement -

ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් සහ විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ යන අය සමග පැවති සාකච්චා අසාර්ථක බවත්, එම හේතුව මත, තමන්ට හිමි විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම සදහා හෙට සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට උඛණ්ඩ උපවාසයක් අරඹන බවත්, විශ‍්‍රාමික සේවක එකමුතුව පවසයි.

විශ‍්‍රාමික සේවක එකමුතුවේ ජාතික සංවිධායක; රෝහණ දිසානායක මහතා විසින් මේ බව පවසා තිබේ.

විශ‍්‍රාම වැටුප් නොලැබීමේ ප‍්‍රශ්නය මත එක්ලක්ෂ විසිතුන් දහසක් පමණ පිරිසක් දැඩි පීඩාවට ලක්ව සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 12 =