ජනාධිපති මෛත‍්‍රී තේරීම් කාරක සභාව හමුවට…!

0
567
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාවද කැදවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු යෝජනා කරයි. ප‍්‍රහාරය සම්බන්ධයෙන් උත්තර බැදීම පොලීසිය සහ ආරක්ෂාව භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ වගකීමක් බව ඔවුන් පවසති.