ජනාධිපති මෛත්‍රීපාල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වෙයි

0
96
- Advertisement -

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරන ගුවන් යානයෙන්.

මේ සඳහා දූත පිරිස ලෙස 27 දෙනෙකු සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − eleven =