ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේ ජනාධිපතිට විරෝධතා.

0
612
- Advertisement -

ඊයේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේ දී ඇතැම් මාධ්‍යවේදීන් උත්සව සභාව අතර තුර පිටව යෑමෙන් සහ ජනාධිපතිවරයා උත්සව සභාවට සම්ප‍්‍රාප්ත වීමේ දී අවශ්‍ය නිසි ගෞරවය ලබා නොදීමෙන් ඔවුන්ගේ විරෝධතාවය ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ. සම්මාන හිමිව තිබුණු ඇතැම් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් සම්මාන ලබා ගැනීම සදහා පැමිණ නොසිටි බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + twelve =