ජනාධිපති පොරොන්දු වූ කාලය අවසන්…! ඝාතන කුමන්ත‍්‍රණය අතේ රෝලක්…?

0
1183
- Advertisement -

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධ සියළු රහස් සති දෙකක් ඇතුළත හෙළිදරව් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කර මේ වන විට සති දෙකක කාලයක් ගෙවී ගොස් තිබේ. නමුත්, ඝාතන කුමන්ත‍්‍රණය පිළිබදව කිසිදු තොරතුරක් මේ වන තෙන් හෙළිදරව් වී නැත. ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතික මර්සලීස් තෝමස්, ඊයේ දිනයේ දී නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය. කෙසේ වෙතත්, වීසා නොමැතිව, අනවසරයෙන් මෙරටේ රැුදී සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අනුව, ඔහු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =