ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

0
360
- Advertisement -
Share

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස දිවුරුම් දෙයි.

මෙම දිවුරුම් දීම ජනපති නිල නිවසේ සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Image may contain: 4 people, people smiling, people standing

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − seven =