ජනාධිපති තේරීම් කාරක සභාවට පැමිණිය යුතුයි…!

0
174
- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට, කැදවීමක් ලැබුණද සහභාගී නොවී සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හමුවට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුගේ මතය පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ දී, හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, රටේ පුරවැසියෙකු ලෙස ජනාධිපතිවරයා ඊට සහභාගී විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =