ජනාධිපති තුමා රණවිරු ප‍්‍රශ්න විසදා අවසන්. උද්ඝෝෂණය කළේ රාජිත ගේ හා මංගලගේ ආබාධිත රණවිරුවෝ..!

0
1404
- Advertisement -
Share

පසුගිය දින කිහිපය තිස්සේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සදහා වෙන් කර තිබෙන භූමියේ උද්ඝෝෂණවල නිරත වූ ආබාධිත රණවිරුවෝ, රාජිතගේ හා මංගලගේ ආබාධිත රණවිරුවන් බව ඉරාජ් වීරරත්න මහතා පවසයි.

රණවිරු උද්ඝෝෂණය සම්බන්ධයෙන් – තවත් රණවිරුවන් පිරිසක් ඉදිරිපත් කරන අදහස් ඇතුළත් වීඩියෝවක් සිය ෆේස් ගිණුමට එක් කරමින් ඉරාජ් වීරරත්න මහතා එම අදහස සමාජගත කිරීමට උත්සාහ කරයි.

අදාල වීඩියෝව, ඉරාජ් වීරරත්න මහතාගේ නිල ෆේස් බුක් ගිණුමෙන් නැරඹිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 20 =