“ජනාධිපති තුමනි, විස්ස ගැන එදා ඔබ කතා කරන්නට නොදුන් නිසා මම මේ ලිපිය ලියමි.” මන්ත්‍රී විජේදාසගෙන්ජනාධිපතිට තවත් ලිපියක්.

0
462
- Advertisement -
Share
9 / 100

“ජනාධිපති තුමනි, විස්ස ගැන එදා ඔබ කතා කරන්නට නොදුන් නිසා
මම මේ ලිපිය ලියමි.”
මන්ත්‍රී විජේදාසගෙන්ජනාධිපතිට තවත් ලිපියක්.


පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් ලිපියක් යොමු කර තිබේ.

මෙවර ඔහු එම ලිපිය ලිවීමට හේතු වී ඇත්තේ, විසිවන සංශෝධනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පසුගිය නම වැනි දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ සිය අදහස් නිසි ලෙස ඉදිරිපත් කිරීමට ඔහු හට අවස්ථාවක් නොලැබී ඇති බැවිනි.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විවේචනයද ඇතුළත් එම ලිපිය අපි මෙසේ පළ කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 15 =