ජනාධිපති තුමනි, ඔබ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන බව කිව්වා. මාව දුෂණය කළ දේශපාලඥයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න.

0
394
- Advertisement -

හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී කි‍්‍රශාන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ රියැදුරු තමන් සමූහ දුෂණය ට ලක් කළ බව කියමින්, චීන ජාතික තරුණියක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (මේ පිළිබදව මීට මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡුා කෙරුණු අතර, අදාල තරුණියගේ ප‍්‍රකාශයක් රැුගත් වීඩියෝ පටයක් ද සමාජගත විය.)

තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කළද, අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වන බවක් තමන්ට නොපෙනෙන බව සදහන් කරමින්, අදාල චීන ජාතික තරුණිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

නීතිය කි‍්‍රයාත්මක වීම අඩාල වීම සදහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බලපා ඇති ආකාරය මෙම තරුණිය සිය ලිපියෙන් විස්තර කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර ඇති ලිපියේ පිටපතක්, ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙතද යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − three =