ජනාධිපති කොමිසම හරක් බලන්න යයි.

0
442
- Advertisement -
Share

ඕස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කර, රුපියල් ලක්ෂ පහක් වැනි විශාල මිලකට කිරි ගොවියන්ට ලබා දුන් එළදෙනුන් මිය යෑමේ සිදුවීම ගැන පරීක්ෂා කර බැලීම සඳහා, රාජ්‍ය ආයතනවල දූෂණ අක‍්‍රමිකතා සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නියෝජිතයන් අද දිනයේ මාතලේ ප‍්‍රදේශයේ ගොවිපළවල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදීමට නියමිත ය.

කිරි හරකුන් මිය යෑම සම්බන්ධයෙන් කිරි ගොවියන්ගේ සංගමය, විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පැමිණිලි කර තිබුණි.

මෙම කිරි හරකුන් ලංකාවට ගෙන ඒමේ වැඩසටහන රාජපක්ෂ පාලන සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ අතර, පසුව යහපාලන රජය යටතේ ද කි‍්‍රයාත්මක වෙමින් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 9 =