පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ත්රීපුද්ගල කොමිසමේ සාමාජිකයන්ව ද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැදවා තිබේ.
ඒ අනුව ජනාධිපති කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් සාක්ෂි විමසීම එළැඹෙන 20 වන දා සිදුවනු ඇත.