ජනාධිපති කොමිසමේ සාමාජිකයන්වත් තේරීම් කාරක සභාවට කැදවයි..!

0
466
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ත‍්‍රීපුද්ගල කොමිසමේ සාමාජිකයන්ව ද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැදවා තිබේ.

ඒ අනුව ජනාධිපති කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් සාක්ෂි විමසීම එළැඹෙන 20 වන දා සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =