ජනාධිපති කමිටුවේ සාමාජිකයන් හෙට තේරීම් කාරක සභාවට කැදවයි.

0
417
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව, හෙට (20 වන දා) සවස 2.00 ට යළි රැස්වීමට නියමිත ය.

පොස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත‍්‍රීපුද්ගල කමිටුවේ සාමාජිකයන් හෙට කොමිසම හමුවට කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 11 =