ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රී…! ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් තීරණයකට එයි.

0
1580
- Advertisement -

මෙතෙක් කිසිදු ප‍්‍රධාන දේශපාලන පක්ෂයක්, ඊළඟ ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයෙකු නම් කර නැති නිසා, තමන් අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ නම ඉදිරිපත් කිරීමට ඊයේ රාති‍්‍රයේ රැුස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − three =