ජනාධිපතිවරණය 2019 දැනට 41 ක් අත් අඩංගුවේ…!

0
767
- Advertisement -

ජනාධිපතිවරණයට අදාළව ඉදිරිපත්වූ පැමිණිලි සහ වාර්තාවූ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 41 ක්  දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඊයේ (02) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එහිද අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ ජනාධිපතිවරණයට එරෙහිව දිවයිනේ සමස්ස පොලිස් ස්තානවලට වාර්තා වු පැමිණිලි සංඛ්‍යාව 36ක් බවයි.

ඊට අමතරව සමස්ථ නීති උල්ලංගනය කිරීම 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ada derana.lk