ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනක දී.

0
497
- Advertisement -
Share

ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනකදී පවත්වන ලෙසට
පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි.

මේ ඉල්ලීම පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය යන අය වෙත පැෆරල් සංවිධානය විසින් ලිපි යොමු කර තිබේ.

මැතිවරණ දෙකම එක් දිනයක පවත්වන්නේ නම්, ඉන් ඉතිරිවන මහජන මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන දෙකක් බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =