ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී.

0
560
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව, එම පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසට දැනුම් දී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර සාකච්ඡුා අසාර්ථක වීම මීට හේතු වී ඇති අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − 2 =