ජනාධිපතිවරණයට ජෙ.වි.පෙ න් අපේක්ෂකයෙක්

0
778
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පොදු ජනතාව නියෝජනය කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරන බවයි.

ඔවුන් කියා සිටියේ මේ පිළිබදව මැයි මස අවසන් වන විට ඒ සම්බන්දයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.