ජනාධිපතිතුමා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක.

0
498
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ කලින් නොදන්වා, නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ නව රජය මගින් ජනතාවට ලබා දුන් බදු සහන සැබෑ ලෙසම කි‍්‍රයාත්මක වන්නේද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 1 =