චීන රජයේ පරිත්‍යාගයක් අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපර්තුමේන්තුව වෙත ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් භාරදීම ඊයේ සිදු වුනා.
ඊට අදාළ ලියකිවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති වැන්ග් ක්ෂුයැන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇත.
ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ජීප් රථ 10 ප්‍රධානය සිදු කර තිබෙනවා.