ජනාධිපතිගේ රන් පිස්තෝලය කෞතුකාගාරයට..!

0
698
- Advertisement -
Share

පාකිස්තානයේ හිටපු ජනාධිපති ආරිෆ් අල්වි මහතා විසින් සිහිවටනයක් ලෙස ලබා දුන් රනින් නැමැවූ පිස්තෝලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතකදී පොළොන්නරුවේ විවෘත කළ තාක්ෂණ කෞතුකාගාරයට පිරිනමා තිබේ.

මෙම රන් පිස්තෝලයට අමතරව, විවිධ රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි පාක්කුඩම් බොහෝ ප‍්‍රමාණයක්, අදාල කෞතුගාරයට පරිත්‍යාග කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගෙන් ලැබුණු මෙම විශේෂ තිළිණ මහජන ප‍්‍රදර්ශනය සඳහා කෞතුකාගාරය තුළ තිබෙන විශේෂ අංගනයක තැන්පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =