ජනාධිපතවරණය කල් දමා ගැනීමට මෛත‍්‍රී සහ මහින්ද කුමන්ත‍්‍රණය කරයි.

0
913
- Advertisement -
Share

මුළු රටම මීළඟ ජනාධිපතිවරණයට දින ගනිමින් සිටියි. ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උවමනාව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට නැත. එසේ තිබිය දී, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් විය යුතු යැයි සියළු පාර්ශ්වයන්ට බල කරන ලෙස, ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපතිවරයාට එල්ල වී ඇති බලපෑමත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින නිසා ඔහුට එරෙහිව දෝශාභියෝගයක් එල්ල වීමේ අවදානමක් ඇති නිසාත්, මහජන මතය වෙනතකට යොමු කිරීම පළාත් සභා මැතිවරණය ඉක්මනින් කැදවීමට හේතු වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − two =