ජනවාරි 01 සිට 15 දක්වා පමණක්; ස්ත‍්‍රී දුෂණ 142 ක්, බරපතල ලිංගික අපයෝජන 42 ක් සහ ළමා අපයෝජන 54 ක්.

0
2993
- Advertisement -

2020 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට පහළොස් වෙනිදා දක්වා පමණක්, ස්ත‍්‍රී දුෂණ 142 ක්, බරපතල ලිංගික අපයෝජන 42 ක් සහ ළමා අපයෝජන 54 ක් වාර්තා වී ඇති බව, පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ලබා දුන් පිළිතුර තුළ මෙම තොරතුරු අඩංගු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 16 =