ජනපි‍්‍රය නායකයා තේරීමේ අවස්ථාව ජනතාවට. රනිලූත් කොළඹින් සජිතුත් කොළඹින්.

0
448
- Advertisement -

සමගි ජන බලවේගයේ නායක සහ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා, කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීම ස්ථිර බව, ඔහුට හිතවත් පාර්ශ්ව විසින් තහවුරු කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයට නායකත්වය දිය යුතුව ඇති බැවින්, හම්බන්තොට අත් හැර කොළඹ පැමිණීම සජිත් පේ‍්‍රමදාස මහතාට අනිවාර්ය කෙරී ඇති බවයි අදාල පාර්ශ්වය විසින් පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමේ දී, කිසිවෙකුට ඔවුන් මීට පෙර නියෝජනය කළ ආසන අත් හැරීමට ඉඩ නොදිය යුතු බවට මතයක්, එජාපයේ රනිල් පාර්ශ්වය තුළ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 9 =