ජනපති තුමනි; ජාතික ගීය දෙමළෙනුත් ගායනා කරන්න…!

0
506
- Advertisement -

ජාතික නිදහස් දින සැමරුමේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කරන ලෙස, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන රජය විසින් වසර හතරක් තිස්සේ අඛණ්ඩව එය සිදු කර ගෙන ආ බවත්, ජාතීන් අතර සමගිය වෙනුවෙන් එම සම්ප‍්‍රදාය මේ වසරේදීත් අනුගමනය කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 8 =