ජනපති ඥාණසාරහිමි හමුවක්

0
582
- Advertisement -

පසුගිය දහ අට වන දා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි අතර හමුවක් බන්ධනාගාර පරිශ‍්‍රය තුලදී සිදුව තිබේ. මෙම හමුව සදහා ඔවුන් දෙදෙනාට අමතරව වෙනත් කිසිදු පාර්ශ්වයක් සම්බන්ධ වී නැති අතර, දෙදෙනා අතර හමුව මිනිත්තු 40 ක පමණ දීර්ඝ එකක් වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. මෙම හමුවේ දී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ජාතික තවුහිජ් ජමාත් සංවිධානය පිළිබදව උන්වහන්සේ එක් රැුස්කරගෙන සිටි තොරතුරු රැුසක්ද ජනාධිපතිවරයාට ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =