ජනපති ජාතිය ඇමතීම නොවැම්බර් 18 වන දා රාත‍්‍රී 8.30 ට

0
185
- Advertisement -
Share
9 / 100

ජනපති ජාතිය ඇමතීම
නොවැම්බර් 18 වන දා රාත‍්‍රී 8.30 ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නොවැම්බර් මාසයේ 18 වන දා රාත‍්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ධූරයේ දිවුරුම් දී නොවැම්බර් 18 වන දා ට වසරක් ගත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =