ජනපති ජාතිය ඇමතීම
නොවැම්බර් 18 වන දා රාත්‍රී 8.30 ට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නොවැම්බර් මාසයේ 18 වන දා රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා ධූරයේ දිවුරුම් දී නොවැම්බර් 18 වන දා ට වසරක් ගත වේ.