“ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ධූරයට පත්ව ඇත්තේ ව්‍යවස්ථා විරෝධීවයි.” මංගලසමරවීර පවසයි.

0
1666
- Advertisement -
Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්ව ඇත්තේ ව්‍යවස්ථා විරෝධීව බවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වන විටත්, එතුමා ද්විත්ව පුරවැසියෙකු බවයි, හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හෝ මහාමැතිවරණයකට ඉදිරිපත් වීම තහනම් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව සදහන් කරමින්, එතුමාගේ නම, මේ වන විට, පුරවැසිභාවය අහෝසිකරන්නන්ගේ නම් ඇතුළත් ෆෙඩරල් ලේඛනයට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =