ජනපති කාම්බෝජයට යයි

0
229
- Advertisement -

ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී. ඒ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනය ක් පරිදි ය. අද පෙරවරුවේ Phnom Penh ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා කාම්බෝජියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය Samdech Chaufea Veang Kong Som Ol මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී

Image may contain: 7 people, people smiling, people eating and outdoor
Image may contain: 4 people, people smiling, people standing and outdoor

Image may contain: 4 people, suit and outdoor

Image may contain: 11 people, people smiling, people standing and child

Image may contain: 3 people, people smiling, outdoor


Image may contain: 7 people, people standing and outdoor
Image may contain: 3 people, people smiling

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 4 =