ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති මලික් සමරවික්‍රම අතර රහසිගත හමුවක් ඊයේ දහවල් මහනුවර මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවසේ දී සිදුව ඇති බව වාර්තා වේ. මෙම හමුවේ දී සාකච්ඡුා වූ කරුණු පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් මාධ්‍යයට වාර්තා වී නැත.
ජනපති, අගමැති සහ මලික් රහසේ හමුවෙති.
0
776