රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද උදෑසන සිදුවීමට නියමිතය. ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා මේ වන විට දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. මීට අමතරව අද උදෑසනදී පක්ෂ නායක හමුවක් පැවැත්වීමටද නියමිත ය.
ජනපති අගමැති විශේෂ හමුවක්.
0
776