ජනපති අගමැති මහා ගැටුමක.

0
875
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුල්කරගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අළුත් වටයකින් ආරම්භ වී තිබෙන ගැටුම මේ වන විට උග‍්‍ර අතට හැරී ඇතැයි වාර්තා වේ. ඊයේ රාති‍්‍රයේ අගමැති සහ ජනපති අතර හමුවක් ජනාධිපති නිල නිවසේ පැවැත්වීමට නියමිතව තිබුණත්, ජනාධිපතිවරයා විසින් අදාල හමුව දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ අනුව, අද දිනයේ රැුස්වීමට නියමිත කැබිනට් මණ්ඩලය ද රැුස් නොවනු ඇති බවට ඉගි පල වී තිබේ. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා වන බැවින්, ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් තොරව රැුස්වන කැබිනට් මණ්ඩලයකට නීත්‍යනුකූල පිළි ගැනීමක් නොලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + fifteen =