ජනතාව ඉල්ලන්නේ සජිත් ව.

0
829
- Advertisement -

මේ මොහොතේ රටේ ජනතාව ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, ජනතාව ඉල්ලන නායකයා ඔවුන්ට ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව පැවසීම, විනය පරීක්ෂණයකට යොමු වීමට හේතු විය හැකි බැවින් ඒ ගැන තමන් කිසිවක් නොපවසන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසුව, මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලින් පිළිතුරු දෙමින් අමාත්‍ය වරයා ඉහත අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 14 =