ජනතාවට කොහේවත් යන්න එපා කියා, අම්මයි තාත්තයි බලන්න ගමේ ගිය ඇමතිට, බි‍්‍රතාන්‍ය ජනමාධ්‍ය සහ ජනතාවගේ විරෝධය.

0
412
- Advertisement -

සමාජ දුරස්ථකරණය යටතේ, කිසිවෙකුට ඔවුන් දැනට ජීවත්වන නිවෙස් වලින් පිටව නොයන ලෙසට ඉල්ලා සිටිය දී, සිය දෙමව්පියන් බැලීම සදහා ගිය අමාත්‍යවරයෙකුට එරෙහිව, [Robert Jenrick] බි‍්‍රතාන්‍ය ජනමාධ්‍ය සහ එරට ජනතාව දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ, ඉතාම මහළු වියේ පසුවන තම දෙමව්පියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාරද්‍රව්‍ය ලබා දීම සදහා තමන් ගිය බවයි.

අමාත්‍යවරයා ඔහුගේ දෙමව්පියන් බැලීම සදහා ගොස් ඇත්තේ මව්වරුන්ගේ දිනයේ වීම විශේෂත්වයකි.

කොරෝනා වසංගතය හේතුවෙන්, මව්වරුන්ගේ දිනයේ දී දෙමව්පියන් බැලීමට නොයන ලෙස බි‍්‍රතාන්‍ය රජය එරට වැසියන්ගෙන් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − five =