ඡුන්දේ ඉල්ලන්න නාමයෝජනා දීලා නං, කොරෝනා කාලේ උනත් – බඩු බෙදන්න අයිතියක් නෑ..!

0
604
- Advertisement -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තර`ග වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයන්, මේ දිනවල කි‍්‍රයාත්මක වන සහන වැඩසටහන් හා සම්බන්ධ කර නොගන්නා ලෙස, මැතිවරණ කොමිසයේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා, සියළු ප‍්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + ten =