ඡන්ද පත්‍රිකාවට “කිසිවෙකුත් නැත” යනුවෙන් නව තීරයක්

0
744
- Advertisement -

මැතිවරනයකදී කිසියම් චන්ද දායකයකුට චන්දය ප්‍රකාශ කිරීමට අපේක්ශකයෙකු හෝ පක්ශයක් නොමැතිනම් ඔවුන්ට කතිරය ගැසීම සදහා “කිසිවෙකුත් නැත” යනුවෙන් තීරයක් චන්ද පත්‍රිකාවට අලුතින් එක් කිරීමට මතිවරන කොමිශන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එහි සභාපති මහින්ද දේශප්ප්‍රිය මහතා පවසයි.
තරුනයින් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇති එම යෝජනාව ට කොමිශන් සභාව ප්‍රතිපත්තිමය වශයෙන් එකග නමුත් ඒ සදහා නව නීති සම්පාදනය කලයූතු බවද ඔහු පවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + one =