ඡන්දෙන් පස්සේ මෛත්‍රී ඉවත් වේ. ශ්‍රීලනිප නායකත්වය නැවතත් මහින්දට.

0
697
- Advertisement -
Share

ඡන්දෙන් පස්සේ මෛත්‍රී ඉවත් වේ.
ශ්‍රීලනිප නායකත්වය නැවතත් මහින්දට.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව, දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් සමුගැනීමට තීරණය කර ඇති බැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් භාර ගනු ඇති බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 12 =